විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය
විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය 2023.09.01 වන දින කටුකුරුන්ද විශේෂ කාර් ය බලකා පුහුණු පාසලේ දී මහජන ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය 2023.09.01 වන දින කටුකුරුන්ද විශේෂ කාර් ය බලකා පුහුණු පාසලේ දී මහජන ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති, ශ්‍රී ලංකා පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනයන් හි නියෝජිත නිලධාරීන් 50 කට ආසන්න පිරිසක ගේ සහභාගීත්වයෙන් 2023.08.11 දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ධාරිතා සංවර්ධන…
2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව 2023 මැයි මස 02 දින සිට 2023 මැයි මස 05 වන වෙසක් පුන් පොහෝ දිනය දක්වා…
Ministry of Public Security and Parliamentary Affairs,
18th Floor, ‘Suhurupaya’, Battaramulla, Sri Lanka
: +94 11 288 7307
: +94 11 288 77 56
: info@pubsec.gov.lk