





රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට…
ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නො හොත් NGO ක්ෂේත්‍රයේ 2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව අදාල ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබීම

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Hon. Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු කෙරින.
මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Hon. Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු කෙරින.

“රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක් ගැනීමට පසුබට වන්නේ නැහැ.”
මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ” යුක්තිය ” මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය(Automated Facial…

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී සිදුවිය


කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ
මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.