Categories: Latest News

2024.09.11 වන දින අමාත්අ‍යාංශයේ සංවර්ධන නිලධාරින් සහ කළමණාකරණ සේවා නිලධාරින් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ හා සටහන් සකස් කිරීම සම්බන්ධයෙන් පැවති පුහුණු වැඩසටහනක් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ අතිරේක ලේකම් කේ.පී. චන්දිත් මහතාගේ සම්පත්දායකත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

Off