Vision & Mission SI

දැක්ම

ශ්‍රී ලංකාව සුරක්ෂිතම, ආරක්ෂිත සහ සාමකාමී දේශයක් බවට පත් කිරීම

මෙහෙවර

අපරාධ අවම කිරීම තුළින් මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සහ අපගේ ප්‍රජාව සමඟ සහයෝගයෙන් විශ්වසනීයත්වය ගොඩනගා ආරක්‍ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණයට, ශක්තිමත් බහුපාර්ශව කරුවන්ගේ යාන්ත්‍රණයක් තුළින් මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ උපායමාර්ගික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම

ප්‍රකාශන හිමිකම © 2026 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය – ශ්‍රී ලංකාව. සියලුම හිමිකම් ඇවිරිණි.