Categories: Latest News

විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සමරු උත්සවය 2023.09.01 වන දින කටුකුරුන්ද විශේෂ කාර් ය බලකා පුහුණු පාසලේ දී මහජන ආරක්ෂක අමත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

දසක තුනක් පුරා පැවති යුද්ධයෙන් මිය ගිය විශේෂ කාර්ය බලකායේ රණවිරුවන්ගේ දෙමව්පියන් බිරින්දෑවරුන් දරු දැරියන් සහෝදර සහොදරියන් නැදෑ හිතවතුන් මෙම උත්සවයට සහභාගී වූ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී විය.

Off