පැය 24 පුරා මහජන තොරතුරු සහ පැමිණිලි මාර්ගගතව ඉදිරිපත් කිරීමේ ප්‍රවේශය ලෙස 118 මහජන ආරක්ෂක සේවාවේ නිල වෙබ් පිටුව ක්‍රියාත්මක කරයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 118 මහජන ආරක්ෂක සේවාව දුරකථනය මඟින් ලබා ගත් පැමිණිලි සඳහා පමණක් සීමා නොවී 118.pubsec.gov.lk නිල වෙබ් පිටුව මඟින්ද මහජන පැමිණිලි හා තොරතුරු ලබා ගැනීම සඳහාද විවෘත කෙරිනි. මෙම වෙබ් පිටුව මගින් මහජනතාවට දවසේ පැය 24 පුරාම මහජන ආරක්ෂාවට අදාළ තොරතුරු සහ පැමිණිලි භාෂා ත්‍රිත්වයෙන්ම මාර්ගගතව ඉදිරිපත් කිරීම සඳහා පහසුකම්…
