මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 2026 නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ 2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනුබද්ධ සියලුම දෙපාර්තමේන්තු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව නව ආරම්භයක් මෙන්ම රාජ්‍ය සේවය, යහපාලනය සහ ආයතනික එකමුතුභාවය උදෙසා වූ සාමූහික කැපවීම සංකේතවත් කළේය. ජාතික ප්රමුඛතාවයන් සහ මහජන අපේක්ෂාවන්ට අනුකූලව…
